Wednesday, December 11, 2013

ඇය නික්ම ගියාය

amma copy
අවසාන කටයුතු අගලිය - බද්දේගම නිවසේ සිදු කෙරෙන අතර පසුව දැනුම් දෙනු ලැබේ
පැමිණෙන ආකාරය.
කොළඹ ගාල්ල අධිවේගී මාර්ගයේ පැමිණ කුරුඳුගහ හැතැක්ම පිටවුමෙන් පිටවන්න
අම්බලන්ගොඩ දෙසට වමට හැරී මීටර 20 කට පමණ පසු නැවතත් වමට ගාල්ල දෙසට හැරෙන්න
යක්කටුව හන්දියෙන් නැවතත් වමට හැරී ඇත්කඳුර පසුකර කිලෝ මීටර 5.5 ක් පැමිණ තණබද්දේගම හන්දියෙන් දකුණට අගලිය දෙසට හැරෙන්න
අගලිය පාරේ කිලෝමීටර 4 ක් ගමන් කළ පසු නිවසට ලඟා විය හැකිය
නොආවා කියා තරහ වන්නේ නැත...

12 comments:

  1. My condolences to you and your family!


    ReplyDelete
  2. My deepest sympathies. I am so sorry about your loss. May she attain nibbana.

    ReplyDelete
  3. ඇයට නිවන් සුව පතමි....

    ReplyDelete
  4. ඇයට සුභ ගමන්.. දුරකතන අංකයක් හැකි නම් මුණුපොතෙන් දමා තියන්න...

    ReplyDelete
  5. ඇයට නිවන් සුව පතමු !!!! (මේ අල්කෙමිගේ කව්ද කියා සදහනක් නැත .... දන්නා අය දැනුවත් කරන්න )

    ReplyDelete
  6. අම්මාට නිවන් සුව ලැබේවා!!!!

    ReplyDelete
  7. කවුද යාලුවා මේ ..හරිම ආදරණිය අම්මා කෙනෙක් වගේ ,, නිවන්සුව ලැබේවා

    ReplyDelete
  8. ඔබගේ මවගේ වියෝව දැන ගන්නට ලැබිණි. මාද ශෝකය ප්‍රකාශ කරමි. රාජකාරි අනුව පැමිණිය නොහැක. අමනාප නොවෙන්න. මම මේ සතියේම සිටින්නේ යාපනයේය.

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. ඔබට ලබන්නාවූ වසර සුභ පතන්නේ කෙසේද?
    නමුත් ලබන්නාවූ වසර ඔබටත් සුභ විය යුතුමය.

    ප්‍රිය සොයුර, අමනාප නොවන්න.
    ඇය ඔබ වැනි සමාජයට වටිනා දරුවෙකු බිහි කළේය.... යහ මඟ කියා දුනි.... ඇය එබැවින් ශ්‍රේෂඨය. එතුමිය එකී සහාජ මෙහෙවර කළා.

    ReplyDelete
  11. අන්තිමේදි අපි මුල් වතාවට මුණ ගැසුනේ මෙවන් දුක්බර අවස්ථාවකනේ.

    ReplyDelete
  12. ඇයට නිවන් සුව පතමි....!

    ඇල්කෙමියා..උඹ අගලියෙද..? මමත් බොහෝම කිට්‍ටුව නොවැ.

    ReplyDelete