අවසාන කටයුතු අගලිය - බද්දේගම නිවසේ සිදු කෙරෙන අතර පසුව දැනුම් දෙනු ලැබේ
පැමිණෙන ආකාරය.
කොළඹ ගාල්ල අධිවේගී මාර්ගයේ පැමිණ කුරුඳුගහ හැතැක්ම පිටවුමෙන් පිටවන්න
අම්බලන්ගොඩ දෙසට වමට හැරී මීටර 20 කට පමණ පසු නැවතත් වමට ගාල්ල දෙසට හැරෙන්න
යක්කටුව හන්දියෙන් නැවතත් වමට හැරී ඇත්කඳුර පසුකර කිලෝ මීටර 5.5 ක් පැමිණ තණබද්දේගම හන්දියෙන් දකුණට අගලිය දෙසට හැරෙන්න
අගලිය පාරේ කිලෝමීටර 4 ක් ගමන් කළ පසු නිවසට ලඟා විය හැකිය
නොආවා කියා තරහ වන්නේ නැත...
My condolences to you and your family!
ReplyDeleteMy deepest sympathies. I am so sorry about your loss. May she attain nibbana.
ReplyDeleteඇයට නිවන් සුව පතමි....
ReplyDeleteඇයට සුභ ගමන්.. දුරකතන අංකයක් හැකි නම් මුණුපොතෙන් දමා තියන්න...
ReplyDeleteඇයට නිවන් සුව පතමු !!!! (මේ අල්කෙමිගේ කව්ද කියා සදහනක් නැත .... දන්නා අය දැනුවත් කරන්න )
ReplyDeleteඅම්මාට නිවන් සුව ලැබේවා!!!!
ReplyDeleteකවුද යාලුවා මේ ..හරිම ආදරණිය අම්මා කෙනෙක් වගේ ,, නිවන්සුව ලැබේවා
ReplyDeleteඔබගේ මවගේ වියෝව දැන ගන්නට ලැබිණි. මාද ශෝකය ප්‍රකාශ කරමි. රාජකාරි අනුව පැමිණිය නොහැක. අමනාප නොවෙන්න. මම මේ සතියේම සිටින්නේ යාපනයේය.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඔබට ලබන්නාවූ වසර සුභ පතන්නේ කෙසේද?
ReplyDeleteනමුත් ලබන්නාවූ වසර ඔබටත් සුභ විය යුතුමය.
ප්‍රිය සොයුර, අමනාප නොවන්න.
ඇය ඔබ වැනි සමාජයට වටිනා දරුවෙකු බිහි කළේය.... යහ මඟ කියා දුනි.... ඇය එබැවින් ශ්‍රේෂඨය. එතුමිය එකී සහාජ මෙහෙවර කළා.
අන්තිමේදි අපි මුල් වතාවට මුණ ගැසුනේ මෙවන් දුක්බර අවස්ථාවකනේ.
ReplyDeleteඇයට නිවන් සුව පතමි....!
ReplyDeleteඇල්කෙමියා..උඹ අගලියෙද..? මමත් බොහෝම කිට්‍ටුව නොවැ.