Friday, September 6, 2013

මා ආ මග දිගේ ඇවිත් බස් එකට ගොඩ වෙන්න...

maa-aa-maga-piyalදැනටමත් ඔබ දන්නවා ඇති.. ආයෙමත් මම බස් එකට නගින්නයි යන්නෙ...
මේ වතාවෙ යන්නෙ මා ආ මග දිගේ දුලිප් සිකුරාට අඳී (හරිද මන්දා) හෙවත් ඕනයා එක්කයි...
දැන් නම් බ්ලොග් එක ලියන්න වෙලාවක් නෑ.... අධික වැඩ....
ඒ මොකද කියලා අහලම බලමු...
එන්න ඉරිදා හැන්දෑවෙ 8.30 ට... බත් කටක් කාලා බුලත් විටක් හපලාම පරිඝණකය ඉස්සරහ වාඩි වෙමු.... පැය දෙකයි කිවුවට කීය වෙනකල් යයිද මන්දා....
කොහොම වුනත් මොනවා වුනත් ඉරිදා හැන්දීවෙ හමු වෙමු.

11 comments:

  1. අනේ ඕනේ මල්ලි ඕකව ගේ ගාවිං බස්සගෙන පලයං.

    ReplyDelete
    Replies
    1. තාම නැග්ගෙ නෑ... නැග්ගමයි බස්සන්නෙ... නගින්නෙ නැතිව බැස්සුවාම හරියට බහින්නෙ නෑ....

      Delete
  2. ඒ වෙලාවට බැරි උනොත් පස්සේ රෙකෝඩ් එකවත් අහමු , මොකෑ මගේ එක ඇහුවා කියල යැ තමුන් නැහේ

    ReplyDelete
    Replies
    1. හා හා උපාසක මහත්තයා.. පලි ගැහීම එච්චර හොඳ දෙයක් නෙවෙයි....
      එකට එක කරන්න හොඳ නෑ...ලබන ආත්මෙදි බොන්න ලැබෙන්නෙ නෑ...

      Delete
  3. හොඳා දැනගතුත එක. දැනටම ස්ටිකි නෝට් එකක් දාගත්තා ඕං ප්සසෙන් පහු අමතක වෙන හන්දා. හෙටනේ බඩු තියෙන්නේ.

    ReplyDelete
  4. අටමා කිව්ව වගේ රෙකෝඩ් එකක් අහන්න සැට් කරපං..

    ReplyDelete
  5. රැ වෙනවා වැඩි බන් ඕක අහන්න .... පස්සේ ලින්ක් එක දාන්න එතකොට අහන්න පුළුවන්

    ReplyDelete
  6. රයිට් අනිවා අහමු...පොඩ්ඩක් මතක් කරන්න 8 ට වගේ...

    ReplyDelete
  7. අදයි ආවේ දින පොත බලන්න..

    ReplyDelete