Sunday, September 30, 2012

නව ඇරඹුම................ ඇල්කෙමියාගේ දිනපොත දැන් Blogger.com හරහාත් ඔබ අතට...

ඇල්කෙමියාගේ දිනපොත wordpress.com වෙබ් අඩවිය හරහා කියවන බොහෝ දෙනෙකුට තිබුණු ප්‍රශ්නයක් වුනේ සමහරුන්ට ප්‍රතිචාර දක්වන්නට තිබුණ අපහසුව... ඒ අපහසුව මඟහරවා ගන්නට දැන් ඇල්කෙමියාගේ දිනපොත Blogger.com හරහාත් ඔබ වෙතට ලැබෙන්නට සලස්වන්න මම තීරණය කළා.
ඒ අනුව ඇල්කෙමියාගේ දිනපොත පළ වන හැම අවස්ථාවකම මේ වෙබ් අඩවිය හරහාත් ඔබට එම ලිපි කියවන්නට අවස්ථාව ලැබෙනවා. ඒ නිසාම වැඩි පාඨක සංඛ්‍යාවක් වෙත මගේ අදහස් ගලා යැවීමට පුළුවන් වේවි යැයි මා අදහස් කරනවා...
ඉතින් අපි බලමු... 
ටිකෙන් ටික මේ අඩවියත් වර්ධනය වේවි.... wordpress එකේ ප්‍රතිචාර දක්වන්න බැරි අයට පුළුවනි මේකෙ ප්‍රතිචාර දක්වන්න.....

අපි බලමු ඉදිරියට....

1 comment:

  1. Welcome to blogger.කෙමෙන් කෙමෙන් මේකටම ශිෆ්ට් වෙන්න පුලුවන් නම් මරු!

    ReplyDelete