ෆොන්ටෙරා සමාගමෙන් ගෙන්වන කිරිපිටිවල ඩයිසයනමයිඩ් (dicyanodiamide - ඩයි සයනො ඩයිඒමයිඩ් ) තිබෙනවාලු. ඒ මදිවට බොටුලිනමුත් තිබෙනවාලු. මේ නිසා ආණ්ඩුවේ සම-හරක් සහ වෙනත් සම-හරක්, මෙයට පක්ෂව සහ විපක්ෂව විවිධාකාර තර්ක ගෙන එනවා. රසායන විද්‍යාව ගැන මෙලෝ හසරක් නොදන්න උදවිය පවා රසායනික විද්‍යාඥයින් වෙලා විවිධාකාර දෑ පත්තරවලත්, බ්ලොග් අවකාශයෙත් ගෙනහැරපාමින් තම තමන්ගේ මතය තහවුරු කරන්න උත්සාහ කරනවා....
ඒ වුනාට අපි ඇල්කෙමියා වගේ විෂයය දන්න කෙනෙකුගෙන් මීට වඩා පැහැදිළි කිරීමක් බලාපොරොත්තු වෙනවා මේ ප්‍රධාන ප්‍රශ්ණය ගැන. කිරි බීම හෝ නොබීම ගැන නෙවෙයි.
ReplyDeleteබලමු... ලංකාවෙ බාසාවෙන් කියනවා නම් මේ දවස්වල පට්ට බිසී...වෙලාවක් හොයාගෙන ලියන්නම්...
Deleteමේ දවස්වල රෑ වෙනකල් ඉන්න බෑ... දැන් උදෙන් නැගිටලා වැඩට යන්න තියෙන නිසා වේලසනින්ම නිදි... වෙලාව අහුවෙන විදියට තමයි කොටා බාන්නෙ...
ඇත්තටම කිරිපිටි කියන්නේ කිසිම කමකට නැති බිමක් ... මං කිරිපිටි බොන එක නැවැත්තුවේ පාසල් යනකාලේ 10 වසර ඉන්නකොට ( 2000 ) විතර . අද වෙනතුරු කිරි පිටි බොන්නේ නෑ ඕක බිව්වේ නෑ කියලා මට මුකුත් නැති වෙලත් නෑ ..කිසිම ප්‍රශ්නයක් නැතුව නොබී ඉන්න පුළුවන් .
ReplyDeleteඇටිටියුඩ් එකේ ප්‍රශ්නයක් තියෙන්නෙ ඔතන...
Deleteහෙන්රිගේ කීම අනුමත කරමි, මේ පිළිඹඳ ටිකක් ගැඹුරට දැනගැනීමට කැමතියි.
ReplyDeleteබලමු ඉදිරියෙදි....
DeleteI am lactose intolerant! ඉතින් මට කොහොමටත් බොන්න බෑ. හැබැයි දවස පටන් ගන්න කිරි වීදුරුවක්/ තේ එකක් ඕන කියන මතය කොහොම සමාජ ගත උනාද මන්දා! අපේ පැත්තේ කට්ටියට දවල් කෑමට පස්සේ කෝපි එකකුත් ඕන!
ReplyDeleteසමාජයේ මිනිස්සුන්ට ආකල්පයක් කැවුවාම ඒක මුල් බහිනවා.
DeleteViruses of the Mind කියවලා බලන්න... එතකොට තේරෙනවා අපි යන සහ අපි යවන ගමන් ගැන..