tag:blogger.com,1999:blog-6835215497262200027.post7495404697832710943..comments2022-04-01T08:00:16.026-07:00Comments on ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary: පිටස්තරයා...................... පස්වන දිගහැරුම..........Alchemisthttp://www.blogger.com/profile/15687555760323582050noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-6835215497262200027.post-17027057027659827362012-11-18T13:34:37.596-08:002012-11-18T13:34:37.596-08:00ලෝකයේ ගුරුත්ව ක්ෂෙත්රය හැම තැනම එක හා සමාන නැහැ...ලෝකයේ ගුරුත්ව ක්ෂෙත්රය හැම තැනම එක හා සමාන නැහැ... ලංකාවෙ දකුණු දිග මුහුදු පෙදෙස මේ වගේ ගුරුත්ව ක්ෂෙත්රය දුබලම තැනක්... තවත් තැන් බොහොමයක් තියෙනවා... මේ ගැන ඇත්තම තොරතුරු ඉදිරි කථාංගයකින් බලාපොරොත්තු වෙන්න.....
මම ඉස්සෙල්ලා කිවුවා වගේ මේකෙ බොහොමයක් දේවල් ඇත්ත තොරතුරු.... ඉතින් ඉදිරියේදි ඇත්තම දැනගන්න ලැබේවි...
ගුරුත්වය මුහුදු මට්ටම අනුව නම් වෙනස් වෙනවද කියලා කියන්න මම දන්නෙ නැහැ... නමුත් හොයලා බලලා කියන්නම්... සමහරවිට ඒ තොරතුරුත් ඉදිරි කථාංග වලට ඇතුලත් කරන්න පුළුවනි..Alchemisthttps://www.blogger.com/profile/15687555760323582050noreply@blogger.comtag:blogger.com,1999:blog-6835215497262200027.post-20602715818752333412012-11-17T21:17:02.647-08:002012-11-17T21:17:02.647-08:00ඔය රූමස්සල කන්ද ලඟ ඇත්තටම මෙහෙම ගුරුත්වයේ වෙනසක් හ...ඔය රූමස්සල කන්ද ලඟ ඇත්තටම මෙහෙම ගුරුත්වයේ වෙනසක් හොයාගෙන තියෙනවද ඇල්?

මුහුදු මට්ටමේ සිට උස අනුවත් ගුරුත්වය වෙනස් වෙන්න ඕනෙ නේද? මම මතක විදියට ස්කන්ධයෙයි බරෙයි වෙනස කියන්න ඒක අවශ්‍ය වෙනවා නේ?

henryblogwalker (මට හිතෙන හැටි)  the Dude (HeyDude) and  මගේ ඩෙනිම My Blue Jeans Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6835215497262200027.post-90836531334723493672012-11-05T21:48:49.961-08:002012-11-05T21:48:49.961-08:00බොහොම ස්තූතියි...
ඔව් මේක තරමකට දියුණු අය ඉන්නවා.....බොහොම ස්තූතියි...
ඔව් මේක තරමකට දියුණු අය ඉන්නවා... උප්පත්තියෙන්ම එන දෙයක්.. නමුත් හරිම වටිනවා මේ කාලෙ....
දිගටම කියවන්න... Alchemisthttps://www.blogger.com/profile/15687555760323582050noreply@blogger.comtag:blogger.com,1999:blog-6835215497262200027.post-57427000384474886792012-11-05T21:48:02.080-08:002012-11-05T21:48:02.080-08:00Dan Brown ගෙ Lost Symbol පොතේ මේ ගැන තමයි තියෙන්න...Dan Brown ගෙ Lost Symbol පොතේ මේ ගැන තමයි තියෙන්නෙ. හොයාගෙන කියවන්න.. මම දැනට තුන් පාරක් කියවලා තියෙනවා
මැතිව් වගේ අයත් ලෝකෙ ඉන්නවනේ ඕනතරම්....
මටත් ඉස්සර ඔය මෙමරි එක ටිකක් තිබුණා... දැන් නම් ඒක අඩු වෙලා....

මට ඕන කියවන අයට කියවන ගමන්ම කිසියම් දැනුමකුත් දෙන්න... මම හිතන්නෙ මම කට්ටියගෙ කුතුහලය අවදි කරලා තියෙනවා... Alchemisthttps://www.blogger.com/profile/15687555760323582050noreply@blogger.comtag:blogger.com,1999:blog-6835215497262200027.post-72350240151871954122012-11-05T20:48:37.293-08:002012-11-05T20:48:37.293-08:00ඔය Photographic Memory එක තියෙන මගෙ යාළුවෙකුත් ඉන්...ඔය Photographic Memory එක තියෙන මගෙ යාළුවෙකුත් ඉන්නවා. මාරම bright. කොච්චර වටිනා talent එකද්ද...ඔන්න අදත් අපූරු කතාන්දරය කියෙව්වා♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-6835215497262200027.post-44792245147980706382012-11-05T16:21:38.028-08:002012-11-05T16:21:38.028-08:00Free Mason ...... මතක් වෙන්නෙම නෑනේ මොන ෆිල්ම් එකේ...Free Mason ...... මතක් වෙන්නෙම නෑනේ මොන ෆිල්ම් එකේද දැක්කේ කියලා.... හි හි
Photographic Memory ගැන නම් පොඩි හැඟීමක් තියෙනවා...

ඉස්සර පොතක් කියෙව්වට පස්සේ ඕනෙම වෙලාවක ඇස් දෙක පියාගෙන අදාළ කොටස පොතේ මොන පිටුවෙද, මොන හරියෙද, මොන ඡේදෙද, කියලා හරියට කියන්න පුළුවන් කමක් මට තිබුනා.. පාඩම් පොත් වගේම නවකතා පොතුත්... ඒක මම කරන්නේ හරියට හිතෙන් පොත පෙරළනවා වගේ.... ගොඩක් වෙලාවට එක පාරක් පොත බැලුවාම හොඳටම ඇති... විශේෂයෙන් සාමාන්‍ය පෙළ විද්‍යාව පේපර් එක ලියද්දි නම් ඒක පුදුම විදියට උදවු උනා...

මේ මැතිව් නම් පොඩ්ඩක් ඔලුව උදුම්මව ගත්ත එක්කෙනෙක් කියලයි මට නම් හිතෙන්නේ... හම්ම්.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.com