tag:blogger.com,1999:blog-6835215497262200027.post7185101478425719772..comments2022-04-01T08:00:16.026-07:00Comments on ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary: කිරිපිටි බොන්න ඕනමද ?Alchemisthttp://www.blogger.com/profile/15687555760323582050noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-6835215497262200027.post-7343550017097851692013-08-14T08:09:38.345-07:002013-08-14T08:09:38.345-07:00සමාජයේ මිනිස්සුන්ට ආකල්පයක් කැවුවාම ඒක මුල් බහිනවා...සමාජයේ මිනිස්සුන්ට ආකල්පයක් කැවුවාම ඒක මුල් බහිනවා.<br />Viruses of the Mind කියවලා බලන්න... එතකොට තේරෙනවා අපි යන සහ අපි යවන ගමන් ගැන..Alchemisthttps://www.blogger.com/profile/15687555760323582050noreply@blogger.comtag:blogger.com,1999:blog-6835215497262200027.post-40819239991382511552013-08-13T11:49:00.979-07:002013-08-13T11:49:00.979-07:00I am lactose intolerant! ඉතින් මට කොහොමටත් බොන්න බ...I am lactose intolerant! ඉතින් මට කොහොමටත් බොන්න බෑ. හැබැයි දවස පටන් ගන්න කිරි වීදුරුවක්/ තේ එකක් ඕන කියන මතය කොහොම සමාජ ගත උනාද මන්දා! අපේ පැත්තේ කට්ටියට දවල් කෑමට පස්සේ කෝපි එකකුත් ඕන!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-6835215497262200027.post-2002302581706037652013-08-13T07:36:02.869-07:002013-08-13T07:36:02.869-07:00ඇටිටියුඩ් එකේ ප්රශ්නයක් තියෙන්නෙ ඔතන...ඇටිටියුඩ් එකේ ප්රශ්නයක් තියෙන්නෙ ඔතන...Alchemisthttps://www.blogger.com/profile/15687555760323582050noreply@blogger.comtag:blogger.com,1999:blog-6835215497262200027.post-19474025527493590542013-08-13T07:35:40.170-07:002013-08-13T07:35:40.170-07:00බලමු ඉදිරියෙදි....බලමු ඉදිරියෙදි....Alchemisthttps://www.blogger.com/profile/15687555760323582050noreply@blogger.comtag:blogger.com,1999:blog-6835215497262200027.post-74947745692626467252013-08-13T01:40:00.938-07:002013-08-13T01:40:00.938-07:00හෙන්රිගේ කීම අනුමත කරමි, මේ පිළිඹඳ ටිකක් ගැඹුරට දැ...හෙන්රිගේ කීම අනුමත කරමි, මේ පිළිඹඳ ටිකක් ගැඹුරට දැනගැනීමට කැමතියි.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6835215497262200027.post-42101132765600851272013-08-11T20:29:34.578-07:002013-08-11T20:29:34.578-07:00ඇත්තටම කිරිපිටි කියන්නේ කිසිම කමකට නැති බිමක් ... ...ඇත්තටම කිරිපිටි කියන්නේ කිසිම කමකට නැති බිමක් ... මං කිරිපිටි බොන එක නැවැත්තුවේ පාසල් යනකාලේ 10 වසර ඉන්නකොට ( 2000 ) විතර . අද වෙනතුරු කිරි පිටි බොන්නේ නෑ ඕක බිව්වේ නෑ කියලා මට මුකුත් නැති වෙලත් නෑ ..කිසිම ප්රශ්නයක් නැතුව නොබී ඉන්න පුළුවන් . sameerahttps://www.blogger.com/profile/14028344091090755811noreply@blogger.comtag:blogger.com,1999:blog-6835215497262200027.post-53861917814907489602013-08-11T00:26:57.204-07:002013-08-11T00:26:57.204-07:00බලමු... ලංකාවෙ බාසාවෙන් කියනවා නම් මේ දවස්වල පට්ට ...බලමු... ලංකාවෙ බාසාවෙන් කියනවා නම් මේ දවස්වල පට්ට බිසී...වෙලාවක් හොයාගෙන ලියන්නම්...<br />මේ දවස්වල රෑ වෙනකල් ඉන්න බෑ... දැන් උදෙන් නැගිටලා වැඩට යන්න තියෙන නිසා වේලසනින්ම නිදි... වෙලාව අහුවෙන විදියට තමයි කොටා බාන්නෙ...Alchemisthttps://www.blogger.com/profile/15687555760323582050noreply@blogger.comtag:blogger.com,1999:blog-6835215497262200027.post-69856423753315181022013-08-11T00:04:41.192-07:002013-08-11T00:04:41.192-07:00ඒ වුනාට අපි ඇල්කෙමියා වගේ විෂයය දන්න කෙනෙකුගෙන් මී...ඒ වුනාට අපි ඇල්කෙමියා වගේ විෂයය දන්න කෙනෙකුගෙන් මීට වඩා පැහැදිළි කිරීමක් බලාපොරොත්තු වෙනවා මේ ප්රධාන ප්රශ්ණය ගැන. කිරි බීම හෝ නොබීම ගැන නෙවෙයි.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.com