tag:blogger.com,1999:blog-6835215497262200027.post5895679706085789165..comments2022-04-01T08:00:16.026-07:00Comments on ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary: 2012 ඔක්තෝබර් 24 : නොබොන්නෝ මැරෙන්නෝය........Alchemisthttp://www.blogger.com/profile/15687555760323582050noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-6835215497262200027.post-58273563417658940442012-10-26T20:35:10.241-07:002012-10-26T20:35:10.241-07:00ඇල්, පොඩි දෙයක් කරන්නකො. මේ බ්ලොගර් සයිට් එකෙනුයි,...ඇල්, පොඩි දෙයක් කරන්නකො. මේ බ්ලොගර් සයිට් එකෙනුයි, වර්ඩ්ප්‍රෙස් සයිට් එකෙනුයි එකිනෙකට යන්න පුලුවන් විදියෙ ලින්ක් දෙකක් දාන්නකො. බ්ලොග් රෝල් දාන්නත් පුලුවන්. නැතිනම් වෙනම කැපී පේන තැනක ලින්ක් එකක් දැම්මා නම් හරි.

henryblogwalker (මට භිතෙන හැටි)  the Dude (HeyDude) and  මගේ ඩෙනිම My Blue Jeans Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6835215497262200027.post-67071929829866997142012-10-24T23:39:11.590-07:002012-10-24T23:39:11.590-07:00ඇල්කෙමියා දාපු MSGපෝස්ට් එක වගේම මේකත් විවාදාත්මක ...ඇල්කෙමියා දාපු MSGපෝස්ට් එක වගේම මේකත් විවාදාත්මක මාතෘකාවක්.

සමහරු ඇල්කොහොල් වලට තදින්ම විරුද්ධයි. කිසිසේත්ම ශරීරගත විය යුතු දෙයක් නොවන හැටියටයිසලකන්නෙ.

සමහරු ඔය ඇල්කොහොල් මඳ වශයෙන් ගත්තට කමක් නෑ කියනවා.

තවත් සමහරු ඇල්කොහොල් මඳ වශයෙන් ගැනීම ගුණයි කියලා කියනවා. මේ මතය සමහර වෛද්‍යවරු පවා දරනවා. මට මතකයි එක වෛද්යවරයෙක්මෙ මට කිව්වා චුට්ටක් බිව්වා නම් අර මිනිහා මැරෙන්නෙ නෑ කියල කියනවා එක්තරා මරනයක් සම්බන්ධව. ඒ රුධිරය කැටි ගැසීම සම්බන්ධයෙන්.

මම මේ ගැන ප්‍රශ්න කලාම මගෙ වෛදය යාලුවො කියන දෙයක් තමයි, "මේකනෙ මචං, ටිකක් බොන එක හොඳ තමයි. නමුත් අපිට ඒක කියන්න බැරි එක හේතුවක්, ඒ ඒ කෙනාට ගැලපෙන ටික මොකක්ද කියල කියන්න අමාරු වීමත්, අනික මුලදි ටිකක් බීලා, ප්‍රමානය ටික ටික හොරෙන්ම වැඩි වීමත් නිසා, අර වාසිය එහෙම පිටින්ම නැතුව ගිහින් බේබද්දෙක් වෙන නිසයි කියලා. ඉතින් ඒක නිසා බොන්න එපා කියන එක සරළයි .

මම අහලා තියෙන්නෙ වයිට් වයින් හොඳයි කියලයි රෙඩ් වයින් වලට වඩා.
henryblogwalker (මට භිතෙන හැටි)  the Dude (HeyDude) and  මගේ ඩෙනිම My Blue Jeans
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6835215497262200027.post-51714869234909472202012-10-24T17:05:10.019-07:002012-10-24T17:05:10.019-07:00අපේ කස්ටිය අපි කිව්වට අහන්නේ නෑ නේ මද පමණට ගත්තට අ...අපේ කස්ටිය අපි කිව්වට අහන්නේ නෑ නේ මද පමණට ගත්තට අව්ලක් නෑ කියලා. මේ විස්තරේ කිව්වට පස්සෙවත් අපි කියන දේ පිළිගත්තොත් හරි වටිනවා. :-PChamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.com