tag:blogger.com,1999:blog-6835215497262200027.post2429624573139439015..comments2022-04-01T08:00:16.026-07:00Comments on ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary: 2012 ඔක්තෝබර් 30 : ලංකාවේ වසරකට ගබ්සා 250,000 ක් !!!! විධිමත් ලිංගික අධ්‍යාපනයක අවශ්‍යතාවය අපට දැනෙන්නේ ලංකාවම සමාජ රෝගීන් වූවාට පසුද ?Alchemisthttp://www.blogger.com/profile/15687555760323582050noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-6835215497262200027.post-33536331770680679502012-11-01T05:31:24.410-07:002012-11-01T05:31:24.410-07:00හොඳ ලිපියක් මචෝ . . .
මේ ලිංගිකත්වය ගැන අපේ රටේ අ...හොඳ ලිපියක් මචෝ . . .

මේ ලිංගිකත්වය ගැන අපේ රටේ අයගේ බහු බූත මති මතාන්තර නතර කරලා දාන්න ඇත්තෙන්ම දැන් කාලේ හරි.

අඩු තරමින් දෙමාපියන් උනු අපි වත් මේ වෙනස පටන් ගන්න ඕන.

මගේ අක්කගේ ළමයින්ට මමයි අක්කයි නංගියි අපිට පුලුවන් හැටියෙන් ලිංගිකත්වය ගැන පොඩි කාලේ ඉඳන් ඉගැන්නුවා.

උන් දැන් දෙතුන් දෙනෙක් ලොකුයි . . ප්‍රතිපල සාර්ථකයි . .

මගේයි නංගිගේයි දරුවන්ටත් ඒ ක්‍රමේම අපි යොදා ගන්න හිතා ගෙන ඉන්නවා.

මචෝ මේ වගේ ප්‍රයෝජනවත් ලිපියක් පත්තරේ ලිපි වගේ නැතුව පොඩ්ඩක් වෙනස් ක්‍රමේකට ලියන්න ට්‍රයි කරපන් . .

අර ඕනයා ලියපු එක වගේ . .

ඒක ගොඩක් සාර්ථක වෙයි මම හිතන්නේ . . දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6835215497262200027.post-33338351654998512982012-10-31T15:27:12.266-07:002012-10-31T15:27:12.266-07:00සත්තකින්ම...සත්තකින්ම...Alchemisthttps://www.blogger.com/profile/15687555760323582050noreply@blogger.comtag:blogger.com,1999:blog-6835215497262200027.post-33819549999056563202012-10-31T15:26:54.066-07:002012-10-31T15:26:54.066-07:00ඔයා දකින විදිය හරි කියලයි මට හිතෙන්නෙ....ඔයා දකින විදිය හරි කියලයි මට හිතෙන්නෙ....Alchemisthttps://www.blogger.com/profile/15687555760323582050noreply@blogger.comtag:blogger.com,1999:blog-6835215497262200027.post-44211584537843214372012-10-31T04:30:14.878-07:002012-10-31T04:30:14.878-07:00වැදගත් ලිපියක්.මිනිස්සු හැමෝම...භේදයකින් තොරව ලිංග...වැදගත් ලිපියක්.මිනිස්සු හැමෝම...භේදයකින් තොරව ලිංගිකත්වයට කැමතියි. ඒකේ විවාදයක් නෑ. එහෙම නොවෙන්නෙ නම් මානසීක රෝගීන් වෙන්න ඕනෑ. නමුත් ලිංගිකත්වය මොකද්ද කියලා හරි අවබෝධයක් නොතිබුනොත්...ඇතෙන්ම එය ව්‍යාසනයකට උනත් යන්න පුලුවන්. ඔබ සඳහන් කරලා තියෙන ආකාරයටම...ලිංගික අධ්‍යාපනය හරිම වැදගත්...ඔය දේ පටන් ගන්න පුළුවන් තමන්ගේ ගේ ඇතුලතින්ම...මම හිතන විදියට දරුවාව රකිනවා වගේම දරුවාට ලිංගික අධ්‍යාපනයක් ලබා දීමත් දෙමා පියන්ගේ වගකීමක්. විශේෂයෙන්ම අම්ම කෙනෙක්ගෙ වගකීමක්...

ඒත් ලංකාවේ හුඟාක් අම්මලාට ළමයින් සමඟ විවෘතව ලිංගිකත්වය ගැන කතා කිරීම ලැජ්ජාවක් වෙලා. ඒ නිසාම ලිංගිකත්වය යන වචනය පවා ලමයින්ගෙන් ඈත් කරලා තබන්න උත්සාහ කරනවා. ඒත් යමක් සිද්ධ උනාට පස්සෙ අඬා වැලපෙනවාට වඩා ඒ ගැන අවබෝධයක් ළමයාගෙ පටන් ලබා දීම යුතුකමක් විදියට මම දකිනවා..♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-6835215497262200027.post-65473605266697628672012-10-31T00:20:58.015-07:002012-10-31T00:20:58.015-07:00////සාමාන්‍ය පෙළ ප්‍රජනනය පාඩම තමන්ට කියවගන්න කියන...////සාමාන්‍ය පෙළ ප්‍රජනනය පාඩම තමන්ට කියවගන්න කියන ගුරුවරු ඉන්න රටක මෙවැනි ලිංගික අධ්‍යාපනයක් මනා සංයමයකින් ලබා දීම සුවිශාල අභියෝගයක්///

මටත් අපේ ඉස්කෝලේ මේ පාඩම කරපු කාලේ මතක් උනා.... හි හි...

ලිංගික අධ්‍යාපනය මුල සිටම ළමයින්ට දිය යුතුයි කියන මතයේ මාත් ඉන්නවා... ඇත්ත වශයෙන්ම මාත්, මගේ පරම්පරාවේ යාලුවෝ ටික මේ වගේ දේවල් වලින් බේරුනේ තනිකරම හිතේ තිබ්බ බය නිසා සහ වාසනාව නිසා විතරයි... ඒ ඇරෙන්න මේ සම්බන්ධයන් පාසලෙන් හෝ දෙමවුපියන්ගෙන් ලැබිච්ච දෙයක් නම් නෑ කියලමයි මට නම් අද තේරෙන්නේ... ඒත් අපේ දෙමව්පියන්ට අපි ළඟ ඉන්න කාලයක් තිබ්බා... අපි දිහා ඇහැ ගහගෙන ඉන්න, ගෙදර එන, යන වෙලාව දැනගන්න, යන්නේ කොහෙද, මොනවද කරන්නේ කියලා හොයලා බලන්න යම් තරමකින් හරි ඉඩක් ලැබුණා..

දැං ඒ අවස්ථාව බොහෝ පවුල්වල නෑ... ඉතිං අම්මලා දන්නෙත් නෑ ළමයි මොනවා කරනවද කියලා.. එක්කෝ කම්පියුටරේ, නැත්තම් යාලුවන්ගේ ගෙවල්වල... පන්ති, ප්රැක්ට්ස් එක එක ජාති.... අම්මලට ළමයි එකක් කතාබහ කරන්නවත් වෙලාවක් නෑ...

අද නිකම් අහලා බැලුවොත් අවුරුදු 13ක විතර ළමයෙන් ඉන්න අම්මා කෙනෙක්ගෙන්, ළමයාගේ හොඳම යාලුවා කවුද, ඉන්නේ කොහෙද, දෙන්නම එකට යන තැන් මොනාද, ( ක්ලාස්, ප්‍රැක්ටිස්, ෂොපිං) කියලා ගොඩක් අය කියයි ඕවා හොයන්න වෙලාවක් නෑ කියලා...

මම නම් බොහොමයක් ළමා අපචාර සහ ස්ත්‍රී දූෂණ වලදි වැරැද්ද දකින්නේ දරුවන්ගේ නෙවෙයි දෙමව්පියන්ගේ...

///නමුත් ඔබ දෙදෙනාටම ලිංගික සබඳතා පවත්වන්නෙ නැතිව ඉන්න සංයමයක් තිබෙනවා නම් ඒක ඊටත් වඩා හොඳයි.///

මෙන්න මෙතනදි තමයි සංස්කෘතිය කියන එකේ වටිනාකම දැනෙන්නේ... මම හිතන දෙයක් තමයි ගැහැණු ළමයෙක්ගේ කොටහළු මඟුල කියන එකේ වැදගත්කම තියෙන්නේ මේ වගේ අවස්ථාවන් වල කියලා... ( ඒ කිව්වේ තාත්තලට බොන පාටි දාන්න අවස්ථාවක් විදියට නම් නෙවෙයි...) දරුවට තමන් දැං විශේෂ කෙනෙක්, අරක්ෂා විය යුතු කෙනෙක් කියන හැඟීම ලබා දෙන එක මේ වෙලාවේ කෙරෙනවා... ඒ අවස්ථාවට අම්මයි තාත්තයි ආච්චි සීයයි විතරක් හරි හිටියාම හොඳටම ඇති මම හිතන විදියට.... ඒකෙන් ළමයාගේ හිතේ ඇතිවෙන හැඟීම, තමන් ඉදිරියට මෙහෙම ඉන්න ඕනෑ කියන හැඟීම ප්‍රේම සම්බන්ධ වලදි උනත් ඉදිරියට එන නිසා ඇය ආරක්ෂා වීමට තියෙන ඉඩකඩ වැඩියි...

මේ ඉතිං මං දකින එක දෙයක් විතරයි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.com